Events

බිඳවැටුණු රට . ගොඩනගමු අපි – අනුරාධපුර දිස්ත්‍රික් ජනතා සභාව අද

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා සහභාගී වන “බිඳවැටුණු රට . ගොඩනගමු අපි” දිස්ත්‍රික් ජනතා සභා ආමාන්ත්‍රණය කිරීමේ රැස්වීම් මාලාව අද (08) සිට ආරම්භ වේ.

ඒ අනුව එහි පළමු දිස්ත්‍රික් සභාව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එහි අනෙකුත් සංවිධාන නියෝජිතයන්ගේද සහභාගීත්වයෙන් අද අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වේ.

අනුරාධපුර දිස්ත්‍රික් ජනතා සභාව අනුරාධපුර යොවුන් නිකේතනයේදී අද පස්වරු 03.00ට ආරම්භ වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen + 7 =

Back to top button
Close