News

ජාතික ජන බලවේගයේ පළමු ජනතා සභාව අති සාර්ථකයි

ජාතික ජන බලවේගය දිවයින පුරා සංවිධානය කරන බිඳවැටුණු රට – ගොඩනගමු අපි ජනතා සභා ආමන්ත්‍රණය කිරීමේ රැස්වීම් මාලාවේ පළමුවැන්න අති සාර්ථකව ඊයේ (08) අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ විය.

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් මෙම ජනතා සභාව පැවැත්වූ අතර ජාතික ජන බලවේගයේ පාර්ශ්වකරුවන් වන ජන නියමු කලාකරුවෝ සංවිධානය වෙනුවන් සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ මහතා, වමේ කේන්ද්‍රය නියෝජනය කරමින් නීතීඥ ලාල් විජේනායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටිය හ.

අනුරාධපුර යොවුන් නිකේතතනයේ ඊයේ (08) පස්වරුවේ මෙම රැස්වීම සංවිධානය කර තිබූ අතර අති විශාල ජනතා සහභාගීත්වයක් දැකගත හැකි විය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six − four =

සබැඳි ලිපි

Back to top button
Close