NewsUncategorized

කදුකර කඳුලට එරහිව අනුර හැටන් නගරයට

“කදුකර කඳුලට එරහිව” මහජන රැලිය නමින් ජාතික ජන බලවේගය අපේක්ෂක අනුර දිසානායක මහතාට සහය පලකිරිමේ මහජන රැලියක් අද සැප් 22 උදේ 10.00 ට  හැටන් නගරයේදී පවත්වන ලදී.මෙය සංවිධානය කරන ලද්දේ කදුකර සහෝදරත්ව ව්‍යාපාරය විසිනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen + 2 =

සබැඳි ලිපි

Back to top button
Close