Events

අනුර දිනවන ගොවිජන සමුළුව හෙට

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් සංවිධානය කරන ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතාගේ ජයග්‍රහාණය තහවුරුකරන ගොවිජන සමුලුවක් හෙට 24 වන දින ප.ව 2.30 ට දඹුල්ල නගරයේදී පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 2 =

Back to top button
Close