News

අනුර දිනවන මොණරාගල රැලිය හෙට

අපේක්ෂාවේ අපේක්ෂකයා අනුර දිනවන ජනතා රැලිය හෙට (ඔක්තෝබර් 23) සවස 3.00 ට ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මොණරාගල නගරයේ දී පැවත් වේ.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen + 14 =

සබැඳි ලිපි

Back to top button
Close